ස්වප්නපාන ප් රේමනීය මිරිඟු මවන රාත් රියේ
නිදියහන් පුරා සවනත ගී මුමුනයි ඈ මගේ
සඳ සාවී පායා ලංවෙන්න
සඳ සේලේ අතුරා සැතපෙන්න
රැය මියැදී උපනා ප් රේමයට
ඔබ මගෙ වෙන්න
මගෙ වෙන්න
මෙඝ නාද රටා මවන
අඳුර දැල්වු යාමයේ
වස්සානෙට නුඹ නිවියන්
තාරකා වැලේ
පායා ඒනම්
මාය දවමින්
සඳ සාවී පායා ලංවෙන්න
සඳ සේලේ අතුරා සැතපෙන්න
රැය මියැදී උපනා ප් රේමයට
ඔබ මගෙ වෙන්න
මගෙ වෙන්න
තක්සලා දොරින් හදවත
අකුරු ඉපදිලා
පන්හිඳෙන් ලියා තිබුනත්
බස උරණ වෙලා
පාවීයානම්
ආලේ සරදම්
සඳ සාවී පායා ලංවෙන්න
සඳ සේලේ අතුරා සැතපෙන්න
රැය මියැදී උපනා ප් රේමයට
ඔබ මගෙ වෙන්න
මගෙ වෙන්න