Back to Top

Dinupa Kodagoda - Ran Huye (feat. Harshana Dissanayake) Lyrics



Dinupa Kodagoda - Ran Huye (feat. Harshana Dissanayake) Lyrics
Official




රන්හුයේ ඇගේ ඇඟිලි තුඩු බැඳිලා
කෙණ්ඩියේ පැන් කඳුළු බිඳු වැටුණා
බුලත් හුරුලත පුන්කලස ළඟ මුනින් බිම වැටුණා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා
සඳ රැයේ අපේ ඇඟිලිතුඩු බැඳලා
යමු සොඳුරියේ අසනතුරු මං හිටියා
පෝරුවෙන් බැස දෑස් ළඟටම එන්න මට හිතුනා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා
කච්චියේ සුද දොහොත් මුදුනේ ගොළුවෙලා හිටියා
සතර පිරිවර මැදට වී සොඳුරී තනිවෙලා හැඬුවා
සුරාමත් වී නුරා නෙතු පිය ඇය වටේ නැටුවා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා
නහර සම සිඳ ඇටමිදුලු මත සෙනේහය පුරවා
ඔබට පිදු සිත අගුල්පත් හැරදෙන්ට මට බැරුවා
ඉසදියේ මගේ සිරි යහනේ සුද ඉකිගසා හඬවා
සිත නැතිව බඹ ලොවකදී මගේ සිරුර මිය ඇදෙනා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

රන්හුයේ ඇගේ ඇඟිලි තුඩු බැඳිලා
කෙණ්ඩියේ පැන් කඳුළු බිඳු වැටුණා
බුලත් හුරුලත පුන්කලස ළඟ මුනින් බිම වැටුණා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා
සඳ රැයේ අපේ ඇඟිලිතුඩු බැඳලා
යමු සොඳුරියේ අසනතුරු මං හිටියා
පෝරුවෙන් බැස දෑස් ළඟටම එන්න මට හිතුනා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා
කච්චියේ සුද දොහොත් මුදුනේ ගොළුවෙලා හිටියා
සතර පිරිවර මැදට වී සොඳුරී තනිවෙලා හැඬුවා
සුරාමත් වී නුරා නෙතු පිය ඇය වටේ නැටුවා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා
නහර සම සිඳ ඇටමිදුලු මත සෙනේහය පුරවා
ඔබට පිදු සිත අගුල්පත් හැරදෙන්ට මට බැරුවා
ඉසදියේ මගේ සිරි යහනේ සුද ඉකිගසා හඬවා
සිත නැතිව බඹ ලොවකදී මගේ සිරුර මිය ඇදෙනා
[ Correct these Lyrics ]
Writer: Indrapiya Kumara
Copyright: Lyrics © O/B/O DistroKid




Dinupa Kodagoda - Ran Huye (feat. Harshana Dissanayake) Video
(Show video at the top of the page)


Performed By: Dinupa Kodagoda
Language: English
Length: 4:23
Written by: Indrapiya Kumara
[Correct Info]
Tags:
No tags yet