නුබ නෙතට දුටුව මොහොතේ මට හැගුන දැනුන සෙනෙහේ
නුබ මගේද මගේද මගේ සිතට නොදැනී නුබ ළං වුණාද සොදුරේ
ආදරියේ මගේ ජීවිතයේ නුබ රැදුන රැදුන රූපේ
මා දිවි ගමනේ එලියම නුබ වේ සිහින සිහින අතරේ ඔබයි පැතුම මාගේ
ආදරේට සීමා නෑ අපිට තවත් බාධා
ළග නැති වුනත්ම ඔබ හා සිත පතුලෙන් නුඹම තමා
දෙවියන් පවා පැතු දේ තමා අපි අපේ වෙමු කියා
මගේම දෝ අද ඔයා මගේම දෝ අද ඔයා
ආදරියේ මගේ ජීවිතයේ නුබ රැදුන රැදුන රූපේ
මා දිවි ගමනේ එලියම නුබ වේ සිහින සිහින අතරේ ඔබයි පැතුම මාගේ
ජිවිතේම ඔබ හා ළග ඉන්නයි මට ඕනා
සිත ඇදි රුව නුඹ හින්දා මතු භවයෙත් පතමි සදා
සිහිනෙන් පවා පැතු දේ තමා ඔබ මගේ වෙමු කියා