ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා
තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා
කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා
මේ විරාමේ
අවසාන වේ
ඕ
ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා
තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා
හිතින් දකිනා වූ සෑම පෙදෙසේ
හැමදේ පෙනේ ඔයා සේ
කුමක්දෝ නොදැනේ
මා ඉන්න අන්ධකාරේ
සගවා සුසුම් දුමාරේ
නුඹ එයි කියා අවාරේ
තනිව තාමත් මා ඉන්නේ හරි ආදරෙන් බලා
කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා
මේ විරාමේ
අවසාන වේ
ඕ
ආයේ හමුවේදෝ
කොහේ හෝ ආයේ හමුවේදෝ
විමස විමසා හිතින් රහසේ
උන්නා බලා
තාම තරහින්දෝ
ගෙවි ගිය කාලේ වැඩි නැතිදෝ
විදව විදවා මටම නොදැනි
දින වරු ගියා
කවදාක හෝ මේ භවේ
තේරූම්ගියොත් මා වගේ
කවුරුත්ම නෑ මේ ලොවේ
ආදරේ කියා
මේ විරාමේ
අවසාන වේ