Back to Top

Numba langa we nam Video (MV)




Performed By: Gagan
Language: English
Length: 3:20
Written by: Gagana Hettiarachchi
[Correct Info]



Gagan - Numba langa we nam Lyrics
Official




හිත නුඹ ළඟ වේ නම්
සුළඟක් හැමුවත් දැන්
උණුහුම ඔබගෙන් විඳිනෙම්
තරු නැති රෑකත් හිස්
අහසේ මගේ සඳ නම්
නැත මේ රිදුමන් මෙතරම්
විඳිනා හැම හුස්මක් ඔබගෙන් ලද මා
නිවෙනා හැම මොහොතක් හද තව පතනා
දැනිලා...... නුඹගෙන් නිවි මා
නුඹ ළඟ වේ නම්
නුඹ දුන් සෙනෙහේ මං
පාවී පාවී යන්
නුඹ මෙන් සොඳුරුයි එ හැඟුම්
නුඹෙනෙත් ළඟ නොවුනත්
සිනහා සොම්නස් දැන්
කිම මං ඔය නෙතුම පතන්
විඳිනා හැම හුස්මක් ඔබගෙන් ලද මා
නිවෙනා හැම මොහොතක් හද තව පතනා
දැනිලා...... නුඹගෙන් නිවි මා
නුඹ ළඟ වේ නම්
මවනා නුඹේ රූ රටා
නිවෙනා ඒ හඬ පවා
මා මත් වී ලදේ
නුඹගේම තාලෙන් මා
ආලෙන් වෙලීලා සඳේ
දැනිලා...... නුඹගෙන් නිවි මා
නුඹ ළඟ වේ නම්
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

හිත නුඹ ළඟ වේ නම්
සුළඟක් හැමුවත් දැන්
උණුහුම ඔබගෙන් විඳිනෙම්
තරු නැති රෑකත් හිස්
අහසේ මගේ සඳ නම්
නැත මේ රිදුමන් මෙතරම්
විඳිනා හැම හුස්මක් ඔබගෙන් ලද මා
නිවෙනා හැම මොහොතක් හද තව පතනා
දැනිලා...... නුඹගෙන් නිවි මා
නුඹ ළඟ වේ නම්
නුඹ දුන් සෙනෙහේ මං
පාවී පාවී යන්
නුඹ මෙන් සොඳුරුයි එ හැඟුම්
නුඹෙනෙත් ළඟ නොවුනත්
සිනහා සොම්නස් දැන්
කිම මං ඔය නෙතුම පතන්
විඳිනා හැම හුස්මක් ඔබගෙන් ලද මා
නිවෙනා හැම මොහොතක් හද තව පතනා
දැනිලා...... නුඹගෙන් නිවි මා
නුඹ ළඟ වේ නම්
මවනා නුඹේ රූ රටා
නිවෙනා ඒ හඬ පවා
මා මත් වී ලදේ
නුඹගේම තාලෙන් මා
ආලෙන් වෙලීලා සඳේ
දැනිලා...... නුඹගෙන් නිවි මා
නුඹ ළඟ වේ නම්
[ Correct these Lyrics ]
Writer: Gagana Hettiarachchi
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Gagan

Tags:
No tags yet