මා එන්නම්.. ඇවිද යන්න...
පාළුවක් ඇත්නම්.. කතා කරන්න...
මාවතක් ඇත්නම්.. මට පෙන්වන්න...
ජිවිතේ ඇත්නම්.. මට දෙන්න...
පාවෙන්න එන්නම්.. සුළගේ...
ගලා යන්න එන්නම්.. දිය පහරේ...
මාවතේ එන්නම් අතරමං වෙන්නම්
ජිවිතේ දෙන්නම් සිත් සදාගන්නම්
මට දෙන්න...
මා එන්නම්.. ඇවිද යන්න...
පාළුවක් ඇත්නම්.. කතා කරන්න...
මාවතක් ඇත්නම්.. මට පෙන්වන්න...
ජිවිතේ ඇත්නම්.. මට දෙන්න...