Back to Top

Kunkuma Geeth - Rudu Awiyak (feat. SHADOWLINE, Asela Madu & Chonaka Prabath) Lyrics



Kunkuma Geeth - Rudu Awiyak (feat. SHADOWLINE, Asela Madu & Chonaka Prabath) Lyrics
Official




රුදු අවියක් අතින් දරා
මවු බිම රැක ගන්න සදා
සතර දිගන්තේ අප රකිනා
රණවිරුවෝ ලක් දෙරණ පුරා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
එකම රටක් එකම දැයක් එක කොඩියක් සෙවනේ
එකම ජාතියක් ලෙසින් එකතුවෙමු ලක් මැණිගෙ තුරුලේ
දහඩිය කඳුලින් රතු ලේ හලමින් රැකගත් මේ දේශේ
නුඹේ නමත් ...
නුඹේ නමත් රන් අකුරින් ලියවෙයි ඉතිහාසේ
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
ගමින් ගමට දොරින් දොරට මුව හසරැල් නැගිලා
නිදහස් නිවහල් අපේම පොලොවක සුවඳින් හිත පිරිලා
දහඩිය රතු ලේ සාරයෙන් ඔබේ මේ බිම ඇත පිරිලා
ඒ මතින් පිපෙයි...
ඒ මතින් පිපෙයි සුදු නෙලුම් මලක් හෙට සාමයෙ හිරු නැගිලා
රුදු අවියක් අතින් දරා
මවු බිම රැක ගන්න සදා
සතර දිගන්තේ අප රකිනා
රණවිරුවෝ ලක් දෙරණ පුරා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

රුදු අවියක් අතින් දරා
මවු බිම රැක ගන්න සදා
සතර දිගන්තේ අප රකිනා
රණවිරුවෝ ලක් දෙරණ පුරා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
එකම රටක් එකම දැයක් එක කොඩියක් සෙවනේ
එකම ජාතියක් ලෙසින් එකතුවෙමු ලක් මැණිගෙ තුරුලේ
දහඩිය කඳුලින් රතු ලේ හලමින් රැකගත් මේ දේශේ
නුඹේ නමත් ...
නුඹේ නමත් රන් අකුරින් ලියවෙයි ඉතිහාසේ
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
ගමින් ගමට දොරින් දොරට මුව හසරැල් නැගිලා
නිදහස් නිවහල් අපේම පොලොවක සුවඳින් හිත පිරිලා
දහඩිය රතු ලේ සාරයෙන් ඔබේ මේ බිම ඇත පිරිලා
ඒ මතින් පිපෙයි...
ඒ මතින් පිපෙයි සුදු නෙලුම් මලක් හෙට සාමයෙ හිරු නැගිලා
රුදු අවියක් අතින් දරා
මවු බිම රැක ගන්න සදා
සතර දිගන්තේ අප රකිනා
රණවිරුවෝ ලක් දෙරණ පුරා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
චිරං ජයතු මුර දේවතා
ආයු රක්ඛංතු ආවඩා
[ Correct these Lyrics ]
Writer: Kunkuma Hewage
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Kunkuma Geeth



Kunkuma Geeth - Rudu Awiyak (feat. SHADOWLINE, Asela Madu & Chonaka Prabath) Video
(Show video at the top of the page)


Performed By: Kunkuma Geeth
Language: English
Length: 4:21
Written by: Kunkuma Hewage
[Correct Info]
Tags:
No tags yet