ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා
රූබර ලඳුනක සියොළඟ
රූබර ලඳුනක සියොළඟ
ඔපගන්වාලා
ගොවියට අපරට කාහට
ගොවියට අපරට කාහට
සෙතසලසාලා
ගලා යයි නදී සාගරයට ඇදී
ගලා යයි නදී සාගරයට ඇදී
ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගිං කළු වලවේ මහවැලි
ගිං කළු වලවේ මහවැලි
මේ ගංගාවෝ
අප සිරි ලක්දිවලංකාර
අප සිරි ලක්දිවලංකාර
කරනට වූවෝ
ගලා යයි නදී සාගරයට ඇදී
ගලා යයි නදී සාගරයට ඇදී
ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගලනා දිවෙනා ලක් නදී සෝභා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගල්පර සුදුවැලි පැහැගන්වා
ගල්පර සුදුවැලි පැහැගන්වා