Back to Top

Lahiru Sandeep - Kuwana Shapaya (feat. Shikhari Wedage & Thushara Wedage) Lyrics



Lahiru Sandeep - Kuwana Shapaya (feat. Shikhari Wedage & Thushara Wedage) Lyrics
Official




බින්දා ඔබ හද බින්දා
හදවත බින්දා....
රන්දා පපු තුළ රන්දා
සෙනෙහස රන්දා...
වින්දා මම දුක් වින්දා
ඔබ රජ හින්දා...
මැරුණේ මම ඔබ හින්දා
ශාප කරන්නා...
සිඳ බිඳ ඔබ මා හැර ගියදා
ඔබ මැවුණේ...
හදවත කොන ඔබෙ මතකය මා සිත දැවුණේ...
පෙරදා ඔබ මා සමගින් සිටි සන්තොසිනේ...
ඇයි මා ආලය අතහැර අද
සෝ දුකිනේ..........
බින්දා ඔබ හද බින්දා
හදවත බින්දා....
රන්දා පපු තුළ රන්දා
සෙනෙහස රන්දා...
වින්දා මම දුක් වින්දා
ඔබ රජ හින්දා...
මැරුණේ මම ඔබ හින්දා
ශාප කරන්නා...
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

බින්දා ඔබ හද බින්දා
හදවත බින්දා....
රන්දා පපු තුළ රන්දා
සෙනෙහස රන්දා...
වින්දා මම දුක් වින්දා
ඔබ රජ හින්දා...
මැරුණේ මම ඔබ හින්දා
ශාප කරන්නා...
සිඳ බිඳ ඔබ මා හැර ගියදා
ඔබ මැවුණේ...
හදවත කොන ඔබෙ මතකය මා සිත දැවුණේ...
පෙරදා ඔබ මා සමගින් සිටි සන්තොසිනේ...
ඇයි මා ආලය අතහැර අද
සෝ දුකිනේ..........
බින්දා ඔබ හද බින්දා
හදවත බින්දා....
රන්දා පපු තුළ රන්දා
සෙනෙහස රන්දා...
වින්දා මම දුක් වින්දා
ඔබ රජ හින්දා...
මැරුණේ මම ඔබ හින්දා
ශාප කරන්නා...
[ Correct these Lyrics ]
Writer: Tharunika Wedage
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: Lahiru Sandeep



Lahiru Sandeep - Kuwana Shapaya (feat. Shikhari Wedage & Thushara Wedage) Video
(Show video at the top of the page)


Performed By: Lahiru Sandeep
Language: English
Length: 3:54
Written by: Tharunika Wedage
[Correct Info]
Tags:
No tags yet