Back to Top

Oba Ha Maa Video (MV)




Performed By: Mahiru Senarathne
Length: 3:55
Written by: Didula Tharusara, Mahiru Senarathne
[Correct Info]



Mahiru Senarathne - Oba Ha Maa Lyrics




මේ සැන්දෑවේ වෙලේමින් ඔබ හා එදා
ඒ රෑ යාමේ සොවින් නෙත් බර උනා
රෑ හද පානේ වෙලමින් කම් සුව ලබා
මා තනි වූයේ එක් ක්ශනයෙන් එදා

මන බඳිනා ඒ රූපේ
සිත් කලු වූ සන්තානේ
මන් මත් වීලා
ගුලි වෙලා ඔබ හා මා

පෑ සිනා මුවින් ඔබේ එදා
කාරණා දහස් ගනන් දුටුවා ලයේ
කතා කලා දෙනෙත් අගින් මා හා
මා හදේ මැවූ එ රූපය වියැකුනේ

මන බඳිනා ඒ රූපේ
සිත් කලු වූ සන්තානේ
මන් මත් වී
ගුලි වෙලා ඔබ හා මා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




මේ සැන්දෑවේ වෙලේමින් ඔබ හා එදා
ඒ රෑ යාමේ සොවින් නෙත් බර උනා
රෑ හද පානේ වෙලමින් කම් සුව ලබා
මා තනි වූයේ එක් ක්ශනයෙන් එදා

මන බඳිනා ඒ රූපේ
සිත් කලු වූ සන්තානේ
මන් මත් වීලා
ගුලි වෙලා ඔබ හා මා

පෑ සිනා මුවින් ඔබේ එදා
කාරණා දහස් ගනන් දුටුවා ලයේ
කතා කලා දෙනෙත් අගින් මා හා
මා හදේ මැවූ එ රූපය වියැකුනේ

මන බඳිනා ඒ රූපේ
සිත් කලු වූ සන්තානේ
මන් මත් වී
ගුලි වෙලා ඔබ හා මා
[ Correct these Lyrics ]
Writer: Didula Tharusara, Mahiru Senarathne
Copyright: Lyrics © Sentric Music


Tags:
No tags yet