අමතකව පෙර සෙනෙහේ
වෙන්වෙලා ඔබ සිතු සේ
වැලපුණා හිත රහසේ
තරු මැලවුණා දුර අහසේ
ඔබ හින්දා මං දුක් විදී තරම්
නෑ දන්නේ නෑ නුඹ දන්නේ නෑ
හද රිදවලා හැම මොහොතේ
ඔබ සැනසුණා ඔහු තුරුලේ
නෙත් බොදවුණා මා කදුලේ
දුක දරාගන්නද කෙලෙසේ
ඔබ හින්දා මං දුක් විදී තරම්
නෑ දන්නේ නෑ නුඹ දන්නේ නෑ
සලෙල සිත අද ඔහුගේ
නිති පාරවයි සිත ඔබගේ
ඒ දුක දරා මම මහදේ
වෙන්වෙලා යමි රහසේ
ඔබ හින්දා මං දුක් විදී තරම්
නෑ දන්නේ නෑ නුඹ දන්නේ නෑ
අමතකව පෙර සෙනෙහේ
වෙන්වෙලා ඔබ සිතු සේ
වැලපුණා හිත රහසේ
තරු මැලවුණා දුර අහසේ
ඔබ හින්දා මං දුක් විදී තරම්
නුඹ දන්නේ නෑ නුඹ දන්නේ නෑ
ඔබ හින්දා මං දුක් විදී තරම්
නෑ දන්නේ නෑ නුඹ දන්නේ නෑ