Back to Top

November Romeo - Bolanda Geethaya Lyrics



November Romeo - Bolanda Geethaya Lyrics
Official




රාත් රියේ මේ
සීත සුළඟ හමන වේලේ
ඔබ මාගේ
හීන තුළට එබුණු මොහොතේ
ජීවිතේ මගේ වෙනස්වූයේ
රාත් රියේ මේ
පැවසූ වදන් මතකේ රැඳුනේ
නොකියූ හැඟුම් රහසේ දැනුනේ
සිහිනේ මගේ සැබෑ වුනේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
මුහුදු වෙරළේ
රැල්ල බිඳුනු වේලේ
විසිරුණු ඒ
සීත පිණි දිය බිඳු වාගේ
ජීවිතේ මගේ සිහිල් වූයේ
මුහුදු වෙරළේ
පැවසූ වදන් මතකේ රැඳුනේ
නොකියූ හැඟුම් රහසේ දැනුනේ
සිහිනේ මගේ සැබෑ වුනේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
දිවි ගමනේ
තනිව ගිය මග නිමවූයේ
ජීවිතේ මේ
වසන්ත සමයයි හිමිවූයේ
ඔබ මගේ ළඟින් සිටින වේලේ
ලොවම මාගේ
ලොවම මාගේ
රාත් රියේ මේ
දිවි ගමනේ
ආදරේ
ආදරේ මේ ආදරේ මේ
ලොවම මාගේ ලොවම මාගේ
ආදරේ මේ ආදරේ මේ
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

රාත් රියේ මේ
සීත සුළඟ හමන වේලේ
ඔබ මාගේ
හීන තුළට එබුණු මොහොතේ
ජීවිතේ මගේ වෙනස්වූයේ
රාත් රියේ මේ
පැවසූ වදන් මතකේ රැඳුනේ
නොකියූ හැඟුම් රහසේ දැනුනේ
සිහිනේ මගේ සැබෑ වුනේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
මුහුදු වෙරළේ
රැල්ල බිඳුනු වේලේ
විසිරුණු ඒ
සීත පිණි දිය බිඳු වාගේ
ජීවිතේ මගේ සිහිල් වූයේ
මුහුදු වෙරළේ
පැවසූ වදන් මතකේ රැඳුනේ
නොකියූ හැඟුම් රහසේ දැනුනේ
සිහිනේ මගේ සැබෑ වුනේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
දිවි ගමනේ
තනිව ගිය මග නිමවූයේ
ජීවිතේ මේ
වසන්ත සමයයි හිමිවූයේ
ඔබ මගේ ළඟින් සිටින වේලේ
ලොවම මාගේ
ලොවම මාගේ
රාත් රියේ මේ
දිවි ගමනේ
ආදරේ
ආදරේ මේ ආදරේ මේ
ලොවම මාගේ ලොවම මාගේ
ආදරේ මේ ආදරේ මේ
[ Correct these Lyrics ]
Writer: Kavinda Gunasekara, Yasal Ruhunage, Vidhu Thalwattegedera
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: November Romeo



November Romeo - Bolanda Geethaya Video
(Show video at the top of the page)


Performed By: November Romeo
Language: English
Length: 4:00
Written by: Kavinda Gunasekara, Yasal Ruhunage, Vidhu Thalwattegedera
[Correct Info]
Tags:
No tags yet