Back to Top

Kalu Kannadi Video (MV)




Performed By: Paul Fernando
Language: English
Length: 3:12
Written by: Melroy Dharmaratne, Ravi Ranasinghe




Paul Fernando - Kalu Kannadi Lyrics




කළු කණ්නාඩි කුට්ටම දාලා
හොඳ ලස්සන ඇස් දෙක වහලා
මුහුණ රවාගෙන තරහෙන් වගේ
ඇයි අහක බලන් යන්නේ

බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප් රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං

පිරුණු කළේ දිය නොසැලෙයි
ඒ වාගේමයි මගේ ආලේ
පිරුණු කළේ දිය නොසැලෙයි
ඒ වාගේමයි මගේ ආලේ
කාලේක සිට අපි ආලේ කලේ
බොරු කේලම් ඇයි විශ්වාස කලේ

බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප් රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං

ගෙවුනා සෙනසුරු ග් රහ අපලේ
ලැබුවා වගෙයි හොඳ කාලේ
ගෙවුනා සෙනසුරු ග් රහ අපලේ
ලැබුවා වගෙයි හොඳ කාලේ
නොහොඳ වෙනස්කම් අත්හැරලා
එක්වෙමු අපි සැනසුම පතලා

බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප් රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.




කළු කණ්නාඩි කුට්ටම දාලා
හොඳ ලස්සන ඇස් දෙක වහලා
මුහුණ රවාගෙන තරහෙන් වගේ
ඇයි අහක බලන් යන්නේ

බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප් රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං

පිරුණු කළේ දිය නොසැලෙයි
ඒ වාගේමයි මගේ ආලේ
පිරුණු කළේ දිය නොසැලෙයි
ඒ වාගේමයි මගේ ආලේ
කාලේක සිට අපි ආලේ කලේ
බොරු කේලම් ඇයි විශ්වාස කලේ

බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප් රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං

ගෙවුනා සෙනසුරු ග් රහ අපලේ
ලැබුවා වගෙයි හොඳ කාලේ
ගෙවුනා සෙනසුරු ග් රහ අපලේ
ලැබුවා වගෙයි හොඳ කාලේ
නොහොඳ වෙනස්කම් අත්හැරලා
එක්වෙමු අපි සැනසුම පතලා

බොරු කේලම් අනුන්ගේ අහලා
ඇයි යන්නේ ප් රියේ මා දාලා
වෙනදා වගේමයි වෙනසක් වෙලා නෑ
කවදත් ඔයාගෙයි මං
[ Correct these Lyrics ]
Writer: Melroy Dharmaratne, Ravi Ranasinghe
Copyright: Lyrics © O/B/O DistroKid


Tags:
No tags yet