සිතුවම් වලට නොව යුතු දේ කොට සැබවින්
ලැබුනත් ලෝකෙන් නොයෙක් විද ගැරහුම්
ඉවසා දරාන ඉදිරියටම බිද බැරිකම්
ලංවී පෙර නොවූ ශක්තියෙන් බැදෙමින්
සුවද විදින්න විදින්න කල හොද දේවල වැඩියෙන්
සුවය ලබන්න ලබන්න ලද දේ ලග ඇති සැටියෙන්
සීමා මායිම් නෑ ලෝකේ විදිමින් අපි එහි සන්තෝසේ
ආයේ අපි හිනැහෙමු මේ අවකාශේ
තරුවැල් දිලිසේ රෑ අභ් යවකාශේ
සිතුවම් පවතී එහි ඇති ආලෝකේ
එකිනෙක ලංවී අහසම සැනකෙලි වාගේ
පාවී තරු ලෙසට දිලිසෙමු මෙ යාමේ