Back to Top

Cinderella Video (MV)




Performed By: PVG
Language: English
Length: 2:17
Written by: Pasindu Gunasekara
[Correct Info]



PVG - Cinderella Lyrics
Official




තව පාරක් හමු වෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
ලබාගන්න හැදුවත්
බඹරුන් ඇත මග රැකන්
තව පාරක් හමුවෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
එක රැයකට විතරක්
සැනසෙන සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
ඇනවුම තුන්වෙනි මහලෙන්
කදුලු බින්දු සිවිලිම නැති වහලෙන්
පැසසුම සීතල රාගෙන්
සාපයක් නිසැකව පැරදෙයි ආලෙන්
කැමීලියා මල් සුවදත් මිරිගුවක්
ඇගේ කාමරෙත් තිබුණා පිලිරුවක්
පූජා කරන මල් වලට වඩා ඈ
සිනිදුයි ලෝබයි තියන්න කිලිටුඅත්
බඹරුන් හිවලුන් වෙලා කෙලසුවත්
උදේ වෙද්දි සුදු වෙලා ඒ කෙල සූ අත්
රැයකට පසු රැයකදි රැවටුනත්
සීමාවක් දන්නෙ නෑ හොදටමත්
අපායේ සුරගෙන සලුවලින් වෙලාගෙන
දේව දූතයෝ නෑ පරවියෙක් කන ළග
ආදරේට නෙමෙයි සොයන් එන්නේ පිපාසෙට
මැදියමේ විල්තරේ සුදු හංස විලාසෙට
තව පාරක් හමු වෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
ලබාගන්න හැදුවත්
බඹරුන් ඇත මග රැකන්
තව පාරක් හමුවෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
එක රැයකට විතරක්
සැනසෙන සින්ඩරෙල්ලා
[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.


English

තව පාරක් හමු වෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
ලබාගන්න හැදුවත්
බඹරුන් ඇත මග රැකන්
තව පාරක් හමුවෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
එක රැයකට විතරක්
සැනසෙන සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
සින්ඩරෙල්ලා
ඇනවුම තුන්වෙනි මහලෙන්
කදුලු බින්දු සිවිලිම නැති වහලෙන්
පැසසුම සීතල රාගෙන්
සාපයක් නිසැකව පැරදෙයි ආලෙන්
කැමීලියා මල් සුවදත් මිරිගුවක්
ඇගේ කාමරෙත් තිබුණා පිලිරුවක්
පූජා කරන මල් වලට වඩා ඈ
සිනිදුයි ලෝබයි තියන්න කිලිටුඅත්
බඹරුන් හිවලුන් වෙලා කෙලසුවත්
උදේ වෙද්දි සුදු වෙලා ඒ කෙල සූ අත්
රැයකට පසු රැයකදි රැවටුනත්
සීමාවක් දන්නෙ නෑ හොදටමත්
අපායේ සුරගෙන සලුවලින් වෙලාගෙන
දේව දූතයෝ නෑ පරවියෙක් කන ළග
ආදරේට නෙමෙයි සොයන් එන්නේ පිපාසෙට
මැදියමේ විල්තරේ සුදු හංස විලාසෙට
තව පාරක් හමු වෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
ලබාගන්න හැදුවත්
බඹරුන් ඇත මග රැකන්
තව පාරක් හමුවෙන්න
පතන්නෙ නෑ කව්රුවත්ම ඇගේ වෙන්න
ඈත් හොදින් දන්නවා
බලෙන් පවා මං ලවා
එක රැයකට විතරක්
සැනසෙන සින්ඩරෙල්ලා
[ Correct these Lyrics ]
Writer: Pasindu Gunasekara
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: PVG

Tags:
No tags yet