වියරු රකුසන්
විලසින් ආයුධ
ගත් සිංහලයේ
රුදුරු හිමිකම්
අකලට හෙලනා හුස්මන්
අප සමගම මියෑදේ
නොමනා කම් රජ වු දවසේ
අසලා කම් නෑතේ
වෑරදුනු තෑන් උන් අප හෑමගේ
සිතලා කම් නෑතේ
අකලට හෙලනා හුස්මන්
අප සමගම මියෑදේ
අහසට නගනුද දොස් කෙලෙසේ
මිහිපිට අපගේ වෑරදි තකා
නොපෙනෙන දෙවියන්ගෙන් පතලා
මිහිපිට දෙවියන් නසනු කෙසේ
අකලට හෙලනා හුස්මන්
අප සමගම මියෑදේ
වියරු රකුසන්
විලසින් ආයුධ
ගත් සිංහලයේ
රුදුරු හිමිකම්
අකලට හෙලනා හුස්මන්
අප සමගම මියෑදේ