Back to Top

Raamuwa Video (MV)

Performed By: VDub
Featuring: Madhuka Kulasinghe
Language: English
Length: 3:28
Written by: Podi Menike Karadagolle Wasala Mudiyanselage, Vidura Wijesekara Witharanage
[Correct Info]

VDub - Raamuwa Lyrics
Official

[ Featuring Madhuka Kulasinghe ]

හැමෝම දිව්වේ කාසි සොයාගෙන සතුට ගන්න කියලා
පාසල් කාලේ ගෙවිලා ගියේ මේ රේස් එකේ දුවලා
අපි අපිව සොයාගෙන ජය ගන්නා බව නොදැන සිටිය හින්ඳා
පද්ධතියෙන් හැදු රාමුව තුළ අපි හොඳ හැටි කොටු වූවා
හිතන්න හිතන්න පැතුමන් ගොන්නක් සිත තුළ ඇති වූවා
පතන්න පතන්න සිත කැළඹී මන එක්ලස් නැති වූවා
පිම්මක් පනින්න අත දෙයිදෝ හැමදාමත් මා පැතුවා
කපන්න කපන්න නොදැනිම මා තව තව මුවහත් වූවා
හිත පිස්සෙක් වගේ හැමතැන දිව්වා
අපි සිතුවිලි එක දෙක ගොඩ ගැහුවා
ලොකු කොන්සෙප්ට් ගොඩකින් රාමු වෙවී
අපි ඔළුව ඇතුලේ ලෝකය මැව්වා
හෙට ගැන හිත හිත දුක් වෙනවා
අපි එහෙමත් නැත්තම් තුටු වෙනවා
මතක දහසකුත් හිත තුළ හිරවී
එක්තැන් වෙන්නට පොරකනවා
සිඳුණු බිඳුණු සිහින වලට ඇහැට ආවෙ කඳුළු බිංදු
කැඩුණු බිඳුණු හදවත් වලට හොඳම බෙහෙත මෙන්න සිංදු
සතුටු කඳුළු වෙන්න ඕන ළඟම එකා දිනීමයි
හිතට සතුට ගෙනෙන ඔසුව ඉන්න මොහොත විඳීමයි
මරණයමයි උරුමය කියලා මම කලකිරිලා හිතුවා
කර ගහගෙන මේ ගෙනියන්නෙ පෙර කරුමය දො කියලා
හිතුන වාර ගැන ගන්නට බැරිවී නෙතට කදුළු ඉනුවා
සියොලඟ ඇතිවූ සිත් ගිනි නිවුනේ කලාවේ මහිමේ නිසා

[ Correct these Lyrics ]

[ Correct these Lyrics ]

We currently do not have these lyrics. If you would like to submit them, please use the form below.

English

Writer: Podi Menike Karadagolle Wasala Mudiyanselage, Vidura Wijesekara Witharanage
Copyright: Lyrics © O/B/O DistroKid

Back to: VDub

Tags:
No tags yet